වේවැල් කර්මාන්තය

පාඨමාලාව

– වේවැල් ආශ්‍රිත නිෂ්පාදන  පුහුණුව

විෂයයන්

කාල සීමාව

– මාස 06

වයස් සීමාව

– අවුරුදු 16 – 50 අතර ගැහැණු/පිරිමි යන දෙපිරිසම බඳවා ගනු ලැබේ

සුදුසුකම්

– 5 ශ්‍රේණිය සමත්

පුහුණු දීමනා (මසකට රු.)

–              රුපියල්. 4,000.00

පුහුණු මධ්‍යස්ථාන

– රදලියද්ද වේවැල් නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානය

දැන්ම අයදුම් කරන්න