පාඨමාලාව
– ලුහු ඉංජිනේරු පුහුණුව
විෂයයන්
– යාන්ත්‍රික ක්‍රියාකාරකම් , වෙල්ඩින්, සවි කිරීම් සහ ස්මිති වැඩ, (NVQ III හා සම්බන්ධ විෂය මාලාව)
කාල සීමාව
– මාස 06
වයස් සීමාව
– වයස අවුරුදු 18-35 අතර
සුදුසුකම්
– 8 ශ්‍රේණිය සමත්
පුහුණු දීමනා (මසකට රු.)
– රුපියල්. 4,000.00
පුහුණු මධ්‍යස්ථාන
– කිණිගම ලුහු ඉංජිනේරු පුහුණු මධ්‍යස්ථානය බණ්ඩාරවෙල
– මැදගම ලුහු ඉංජිනේරු පුහුණු මධ්‍යස්ථානය බිබිල