පාඨමාලා
– රතු මැටි ආශ්‍රිත නිෂ්පාදන පුහුණුව
විෂයන්
–
කාල සීමාව
– මාස 06
වයස් සීමාව
– අවුරුදු 16 – 50 අතර ගැහැණු/පිරිමි යන දෙපිරිසම බඳවා ගනු ලැබේ
සුදුසුකම්
– 5 ශ්‍රේණිය සමත්
පුහුණු දීමනා (මසකට රු.)
– රුපියල්. 4,000.00
පුහුණු මධ්‍යස්ථාන
– මහියංගණය මියුගුණගම රතු මැටි පුහුණු මධ්‍යස්ථානය