ඌව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව 50% ප්‍රතිලාභි දායකත්වය යටතේ හස්ත කර්මාන්ත ශිල්පින්/ සුළු හා කුඩා පරිමාන කර්මාන්තකරුවන් නගා සිටුවිමේවැඩසටහන යටතේ ස්වයංරැකියා උපකරණ ලබාදීම සදහා වන සුදුසුකම් පරික්ෂා කිරීමේ අයදුම්පත 2025...

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාවන්තිස්සපුර හස්ත කර්මාන්ත ගම්මානයේ ඌව පළාත් සභාවේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන අත්යන්ත්‍ර රෙදි වෙළඳකුටිය 2019-08-18 වන දින සිට විවෘතව ඇත.
හස්ත කර්මාන්ත හා පේෂ කර්මාන්ත පළාත් ප්‍රදර්ශනයේ සහතික පත් සහ ත්‍යාග / සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය 2019-08-09 වන දින මොණරාගල සිලාන් රීච් හෝටල් පරිශ්‍රෙය්දී පවත්වන ලදී.
Recent Comments
No comments