ඌව පළාතේ සියළුම ප්‍රාදේශිය ලෙක්ම් කොට්ඨාශ ආවරණය වන පරිදි උස්ස බතික් පුහුණු පාඨමාලාවක පැවැත්වීමට කටයුතු ස්විධානය කර ඇති අතර මේ සඳහා උනන්දුවක් දකවන තරණ තරණියන් සඳහා සහභාගි විය හැකිය