*ඇඟලුම් අපනයන කර්මාන්ත ආයතනයකි *හොරණ ප්‍රදේශයේ ලියාපදිංචි ආයතනයක
අනු ශාඛාවකි . *සේවක සංඛ්‍යාව 194 කි. * ආයතනයේ හිමිකරු නොසිටි බැවින්
සාකච්ඡා කිරීමට අවස්ථාව නොලැබුණු අතර
කළමනාකරුගෙන් තොරතුරු ලබාගතිමි. *බදු පදනම මත ලබාගත් ලබා ගත්
ගොඩනැගිල්ලක ආයතනය පවත්වාගෙන
යයි