Uva Provincial Council, Badulla, Sri Lanka

නිව් බෙටර් බෙවරේන් ප්‍රඩැක්ෂන්

අම්පාර පාර,7 කණුව ,පිටකුඹුර ,බිබිල .

0770460745

0770460745

කුරක්කං පිටි,ඉරිගු පිටි,ලුණුදෙහි ,දෙහි චට්නි,ආදිය දැනට නිශ්පාදනය කරන අතර මීට පෙර නෙල්ලි බීම එකත් නිෂ්පාදනය කළ අතර අවශ්‍ය බෝතල් නොමැති බැවින් මෙය තාවකාලිකව නවතා ඇත.