මංගල හා උත්සව අවස්ථා සඳහා ඇඳුම් නිර්මාණය හා කුලී පදනම මතලබාදීම 2023 වසරේ විවාහ අපේක්ෂිත යුවළ සඳහා නොමිලේ පැවැත්වෙන කුසපත් තරගය තුළින් විවාහ තුනක් නොමිලේ කර දීම,උත්සව අවස්ථා සඳහා සහභාගි වන කාන්තා පිරිමි දෙපාර්ශවයම රූපලාවණ්‍ය පහසුකම් හා උත්සව අලංකරණ පහසුකම් සපයාදීම