Uva Provincial Council, Badulla, Sri Lanka

එසර නිෂ්පාදන

අංක 35/3, ඩිපෝව අසල, හුලංදාව, මොනරාගල

077 962 7936

077 962 7936

077 962 7936

පාරිභෝගික පහසුව ඇති වන අයුරින් කුරක්කන් පිටි, කොල්ලු පිටි, කුළුබඩු වර් ග , ඉස්සන්, හාල්මැස්සන්  ඉතා පිරිසිදුව සාධාරණ මිළ ගණන් යටතේ ඇසුරුම් කර බෙදා හරිනු ලබයි. තොග හා සිල්ලර මිළ ගණන් වලට පාරිභෝගිකයා ළගට ජංගම රථයෙන් ප්‍රවාහනය සිදු කරයි. ජංගම අලෙවිය පහත අයුරු සිදු කරයි.
සදුදා - හුලංදාව වම, මාරාව, කහම්බාන දක්වා
අගහරුවාදා - විහාරමුල්ල, කවුඩාව, තෙනගල්ලන්ද දක්වා

බ්‍රහස්පතින්දා - මොනරාගල, සිරිගල,වැලියාය, ඔබ්බේගොඩ, තැරෑල
සිකුරාදා  - හුලංදාව දකුණ හා කුඹුක්කන හන්දිය