ලුහු ඉංජිනේරු

පාඨමාලාව

– ලුහු  ඉංජිනේරු පුහුණුව

විෂයයන්

– යාන්ත්‍රික ක්‍රියාකාරකම් , වෙල්ඩින්, සවි කිරීම් සහ ස්මිති වැඩ, (NVQ III හා සම්බන්ධ විෂය මාලාව)

කාල සීමාව

– මාස 06

වයස් සීමාව

– වයස අවුරුදු 18-35 අතර

සුදුසුකම්

– 8 ශ්‍රේණිය සමත්

පුහුණු දීමනා (මසකට රු.)

–              රුපියල්. 4,000.00

පුහුණු මධ්‍යස්ථාන

–  කිණිගම ලුහු ඉංජිනේරු පුහුණු මධ්‍යස්ථානය බණ්ඩාරවෙල

–  මැදගම ලුහු ඉංජිනේරු පුහුණු මධ්‍යස්ථානය බිබිල

දැන්ම අයදුම් කරන්න