යාන්ත්‍රික වඩු

පාඨමාලාව

– යාන්ත්‍රික  වඩු  පුහුණුව

විෂය නිර්දේශය

– ලී වැඩ සහ ආකෘති වැඩ, වඩු නිෂ්පාදන  කටු සටහන් ඇඳීම, ඇස්තමේන්තු අනුව ආකෘති ඇඳීම (NVQ III හා සම්බන්ධ විෂය මාලාව)

කාල සීමාව

– මාස 09

වයස් සීමාව

– වයස අවුරුදු 18-35 අතර ගැහැණු/පිරිමි යන දෙපිරිසම බඳවා ගනු ලැබේ

සුදුසුකම්

– 8 ශ්‍රේණිය සමත්

පුහුණු දීමනා (මසකට රු.)

–              රුපියල්. 7,500.00

පුහුණු මධ්‍යස්ථාන

ආයතනය

ලිපිනය

1.

මහියංගණ  යාන්ත්‍රික වඩු පුහුණූ ආයතනය

නව නගරය, මහියංගණය

2.

හෙලහල්පේ යාන්ත්‍රික වඩු පුහුණූ ආයතනය

හෙල හල්පේ,ඇල්ල.

3.

කිණිගම යාන්ත්‍රික වඩු පුහුණූ ආයතනය

කිණිගම , බණ්ඩාරවෙල.

4.

දොඩම්වත්ත යාන්ත්‍රික වඩු පුහුණූ ආයතනය

දොඩම්වත්ත , දියතලාව.

5.

බොරලන්ද යාන්ත්‍රික වඩු පුහුණූ ආයතනය

බොරලන්ද ,

6.

බඩල්කුඹුර යාන්ත්‍රික වඩු පුහුණූ ආයතනය

බඩල්කුඹුර

8.

කිවුලෙයාය යාන්ත්‍රික වඩු පුහුණූ ආයතනය

කිවුලෙයාය ,සියඹලාණ්ඩුව

9.

නක්කලගොඩ යාන්ත්‍රික වඩු පුහුණූ ආයතනය

නක්කලගොඩ , මැදගම

10.

යාලබෝව යාන්ත්‍රික වඩු පුහුණූ ආයතනය

යාලබෝව , වැල්ලවාය

11.

ඉඟිනියාගල යාන්ත්‍රික වඩු පුහුණූ ආයතනය

ඉඟිනියාගල

දැන්ම අයදුම් කරන්න