පාඨමාලාව
– අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදන පුහුණුව
විෂය නිර්දේශය
කාල සීමාව
– මාස 06
වයස් සීමාව
– වයස අවුරුදු 15 – 50 අතර ගැහැණු/පිරිමි යන දෙපිරිසම බඳවා ගනු ලැබේ
සුදුසුකම්
– 5 ශ්‍රේණිය සමත්
පුහුණු දීමනා (මසකට රු.)
– රු.4,000.00
පුහුණු මධ්‍යස්ථාන
ආයතනයය |
ලිපිනය |
|
1. | රිදිපාන පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | සොරණාතොට.බදුල්ල |
2. | හෙල හල්පේ නිෂ්පාදන පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | පැරණි තේකම්හල, හෙලහල්පේ |
3. | සපුගොල්ල පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | ඌවපරණගම |
4. | ගිනිගත්ගල පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | හල්දුම්මුල්ල |
5. | බෙරලියපොල පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | බෙරලියපොල,ලූණුවත්ත |
6. | බොරලන්ද පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | බොරලන්ද |
7. | වැලිවත්ත පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | රිල්පොල,බදුල්ල |
8. | කණවැරැල්ල පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | බිබිලේගම, පස්සර |
9. | අමුණුදෝව පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | බණ්ඩාරවෙල |
10. | දරගල පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | දරගල, වැලිමඩ |
11. | කැප්පෙටිපොල පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | කැප්පෙටිපොල |
12. | හීල්ඹය පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | හීල්ඔය, බණ්ඩාරවෙල |
13. | කන්දකැපූ උල්පත පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | බදුළුඹය |
14. | සොරබොර පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | සොරබොර, මහියංගණය |
15. | කණහෙළ පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | කණහෙල, පස්සර |
16. | මීරියබැද්ද පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | මීරියබැද්ද, පස්සර |
17. | නෙළුම්ගම පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | නෙළුම්ගම, බදුල්ල |
18. | උඩවෙල පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | උඩවෙල, බදුල්ල |
19. | කන්දෙගෙදර පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | කන්දෙගෙදර, බදුල්ල |
20. | හද්දත්තාව පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | 3 කණුව, හද්දත්තාව, මහියංගණය |
21. | ඌවමාවෙලගම පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | කොස්ලන්ද |
22. | මාපියසමරුගම පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | අඹේගොඩ, බණ්ඩාරවෙල |
23. | වාසනාගම පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | බෙරාමඩ,හාලිඇල |
24. | සිසුගම පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | සිසුගම, තල්දෙන |
25. | හින්නාරංගොල්ල පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | කැන්දගොල්ල, බදුල්ල |
26. | කෝට්ටගොඩ පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | කෝට්ටගොඩ, ස් ප්‍රිංවැලි, බදුල්ල |
27. | බොකන්ඔරුව පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | ගලඋඩ, හාලිඇල |
28. | ජනතාපුර පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | ලුණුගල |
29. | පුහුල්පොළ පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | පුහුල්පොල, වැලිමඩ |
30. | වටගමුව පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | හල්දුම්මුල්ල |
31. | සිරිමල්ගොඩ පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | සිරිමල්ගොඩ, බදුල්ල |
32. | මධුරගම පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | ඇල්ල |
33. | බැද්දේඅරාව පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | ලියන්ගහවෙල, බණ්ඩාරවෙල |
34. | ඌමාඇළ පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | මැදවෙල, ඌවපරණගම |
35. | යපම්ම පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | 23කණුව, කීනගොඩ, ලුණුගල |
36. | බැද්දේගම පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | බැද්දේගම, ස්ප්‍රිංවැලි |
37. | මුඩගමුව පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | කන්දකැටිය |
38. | මකුල්ඇල්ල පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | බණ්ඩාරවෙල |
39. | තලාකුඹුර පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | ගලඋඩ,හාලිඇල |
40. | ලූණුවත්ත පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | ඌවපරණගම |
41. | බිබිලේගම පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | බිබිලේගම, පස්සර |
42. | රිදිපාන (කලාත්මක) පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | සොරණාතොට.බදුල්ල |
43. | යල්කුඹුර පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | යල්කුඹුර, බිබිල |
44. | මුප්පනේ පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | මොණරාගල |
45. | සේනාපතිය පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | සේනාපතිය, අයිවෙල, බිබිල |
46. | මල්ලැහෑව පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | බිබිල |
47. | කුරුවාඹ පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | කුරුවාඹ, බිබිල |
48. | මැදගම පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | 9 කණුව, මැදගම, බිබිල |
49. | යාලබෝව පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | වැල්ලවාය |
50. | වෑකුඹුර පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | වෑකුඹුර, බඩල්කුඹුර |
51. | දහම්ගම පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | දහම්ගම, නන්නපුරාව, බිබිල |
52. | ඔබ්බේගොඩ පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | මොණරාගල |
53. | අළුපොත පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | අළුපොත, බඩල්කුඹුර |
54. | ඔක්කම්පිටිය පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | බෝගස්පිටිය, ඔක්කම්පිටිය |
55. | අළුත්වැව පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | හම්බෙගමුව, තණමල්විල |
56. | ඇතිමලේ පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | මිරිස් වගාව පාර, ඇතිමලේ |
57. | වැලිමඩ පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | නුගතලාව,වැලිමඩ |
58. | සෙවනගල පේෂකර්ම නිෂ්පාදන පුහුණු ආයතනය | රන්වැලිගම, සෙවනගල |
දැන්ම අයදුම් කරන්න